خانه » متن آهنگ خارجی » متن آهنگ خارجی Mihiraviye Chirath perera + ترجمه فارسی
متن آهنگ خارجی Mihiraviye Chirath perera + ترجمه فارسی

متن آهنگ خارجی Mihiraviye Chirath perera + ترجمه فارسی

متن آهنگ  Chirath perera – Mihiraviye + ترجمه و لینک دانلود

متن آهنگ  Chirath perera – Mihiraviye

متن آهنگ خارجی Chirath perera – Mihiraviye  

متن و ترجمه فارسی آهنگ Chirath perera – Mihiraviye  

මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ

කෙහෙරැල්ල දඟකාර

සඳු ඇති රෑක නෙත් මානේ ඉන්නම් ඔබේ

ඇති රෑක නෙත් මානේ ඉන්නම්

සුදු ඔය දෑත ගෙන හීන මැව් සාදයෙ

ඔය දෑත ගෙන හීන මැව්

මේ හිත තාම ඇයි කෝල මිහිරාවියෙ

හිත තාම ඇයි කෝල

මිහිරාවියේ

මිහිරාවියේ

පාළු හිත මල් මාල පැලඳු

හිත මල් මාල

මිහිරාවියෙ

මිහිරාවියෙ

කෝල හසරැල් පාට තැවරු

හසරැල් පාට

මිහිරාවියේ මිහිරාවියේ

මිහිරාවියේ මිහිරාවියේ

මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ.

හිත තාම ඇයි කෝල.

නිල් පාට ඇස් කතා කලේ

පාට ඇස් කතා

මට තාම මැවිලා පෙනේ

තාම මැවිලා

හිත කෝල කම් කලා වගේ

කෝල කම් කලා

රුව තාම සොයමී නුබේ

තාම සොයමී

මිහිරාවියේ මිහිරාවියේ….

මිහිරාවියේ…

දෙතොල් අතරේ හීන පිරුවේ

අතරේ හීන

කොපුල් හසරැල් හිතේ රැඳුනේ

හසරැල් හිතේ

තත්සරේ රන් රාව අතරේ

රන් රාව

දෙනෙත් නුබගේ එදා මැව්නේ

නුබගේ එදා

මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ

කෙහෙරැල්ල දඟකාර

සඳු ඇති රෑක නෙත් මානේ ඉන්නම් ඔබේ

ඇති රෑක නෙත් මානේ ඉන්නම්

සුදු ඔය දෑත ගෙන හීන මැව් සාදයෙ

ඔය දෑත ගෙන හීන මැව්

මේ හිත තාම ඇයි කෝල මිහිරාවියෙ

හිත තාම ඇයි කෝල

මිහිරාවියේ..////
..////

تمام حقوق مادی , معنوی , مطالب و طرح قالب برای این سایت محفوظ است